Lifestyle

ජනප්‍රිය නිළි උමාලි හදිස්සියේම මුහුණු පොතේ සටහන් කල දේ

උමාලි ඉරුදිනි තිලකරත්න කියන්නේ උමාලි තිලකරත්න කියලා අපි කෙටියෙන් හඳුන්වන දක්ෂ රංගන ශිල්පිණිය. අදටත් එක සේ ජනප්‍රියත්වයට පත් වී සිටින උමාලි අපේ රටේ දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ඇය දක්ෂ ගායනා ශිල්පිනියක්. ඇය ටෙලි නාට්‍ය කිහිපයකම වගේම ගීත ගීතද කිහිපයක්ම ගායනා කර තිබෙනවා. ඇය ගැන ප්‍රේක්ෂකයන් වැඩියෙන් කතා බහ කරන්නට පටන් ගත්තේ සාරංග – උමාලි ආදර අන්දරයත් එක්ක. මේ වෙද්දී සාරංග-උමාලි එකිනෙකාගෙන් දුරස් වෙලා වසර කිහිපයක් වෙනවා. සාරංග උමාලි වෙන් වීමත් එක්ක බොහෝ දෙනා උමාලි තිලකරත්න ගැන හොයන්න පටන් ගත්තා.

ඒ වගේම ඇයට ආදරේ කරන්න පටන් ගත්ත කිව්වොත් නිවැරදියි. මේ වෙද්දිත් සාරංග ඔහුගේ ජීවිතය අලුතින් පටන් අරන්. සතුටින් ගත කරන බවක් අපට දැක ගන්න තියෙනවා. ඒ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ඩිනක්ෂි ප්‍රියසාද් ගෙ විවාහයත් සමගම. ඉතින් උමාලි තිලකරත්න ඇයගේ ජීවිතය නොසැලී ඉදිරියට යාමෙන් තනිකඩ වුවත් තමන්ගේ ජීවිතය සතුටින් භුක්ති විඳිනවා අපට දැකගන්නට පුළුවන්. නැවතත් උමාලි තිලකරත්නගේ ජීවිතයට වස්සානයක් එනවද කියලා අපට සැකයක් තියෙනවා. ඒ ගැන ඇය සඳහන් කළේ මේ විදියට.
අතීතය කියන්නේ අතීතය. අතීතය ගෙවිලා ඉවරයි. වර්තමානය කවදාවත් අතීතය බවට පත් වෙන්නේ නෑ. ඉතින් මගේ ජීවිතය අද මං ගොඩක් දේවල් දරාගෙන ගොඩක් ඉදිරියට ඇවිල්ල කියලා මට දැනෙනවා. ඉතින් ඉදිරියේ දී මගේ ජීවිතයට වස්සානයේ උදා වෙනවා කියලනම් අනිවාර්යයි. ඒ කොයි විදියටද කියලා නම් දැන්ම ඔබට කියන්නේ නෑ. අපි හැමෝටම ජීවත් වෙන්න ආදරේ අවශ්‍යයි.

එයින් ඇය අදහස් කලේ ආදරය අතින් ඇයට වස්සානය උදා වෙනවා කියලත් අපිට සැකයක් තිබෙනවා. ඉතින් නිතරම නිර්මාණවල දකින්න නොලැබෙන චරිතයක් විදියට උමාලි තම මුහුණු පොතේ විශේෂ ප්‍රකාශයක් සටහන් කරල තිබුණා.
බුදුන් වහන්සේ නින්දා ප්‍රශංසා සහ විවේචන බැහැර කරලා මෙන් ඉන් කම්පාවට පත් නොවුණු බව
මෙලෙස ඇය ඒ සටහන තුල දක්වා තිබුණා. ඉඳහිටක වගේ චිත්‍රපට රංගනයෙනුත් ප්‍රේක්ෂකයන් අතරට එන උමාලි තිලකරත්න නම් අපූර්ව වූ කලා කාරීනීයගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරමු.

Leave a Comment