Lifestyle

මේ සජානගේ කවුරු වෙන්න ඇතිද අපි මෙතෙක් නොදැන සිටි කතාව

ඒ වගේම පහුගිය දවස්වල වෙළෙඳ දැන්වීම් කිහිපයක් හරහා ම කාගෙත් කතාබහට ලක්වුණ චරිතයක් වුණා. අමායගෙ ප්‍රථමාධාර වෙළඳ දැන්වීම තුළ සිටි දොස්තර නෝනා තුලින් තමයි ඇය බොහෝ ප්‍රේක්ෂකයන් අතරට ගියේ. ඒ වගේම ඇය මේ වන විට ටෙලි නාට්‍ය දෙකක රංගනයෙන් දායකත්වය ලබා දුන්නා.

ඒ වගේම විශේෂත්වය වන්නේ 2013 වර්ෂයේ හොඳම රූපවාහිනි සම්මාන උත්සවයේ දී අහසින් වැටුණු ටෙලි නාට්‍යය සඳහා ඇයට හොඳම රංගනය වෙනුවෙන් කුසලතා සම්මානය හිමි වුණා. ඒ වගේම 2014 වර්ෂයේදී අග්නි ටෙලිනාට්‍ය සදහා හොඳම නිළිය සම්මානය දිනා ගන්නටත් ඇය සමත් වුණා. ඉතින් මේ රටක් ආදරය කරන සජානා වනිගසූරිය කලා ශිල්පිනිය උපත ලබන්නේ 1992 පෙබරවාරී 14 වෙනි දිනයි. හැබැයි ඇය මෙලොව එලිය දකින්නේ තනියම නම් නෙමෙයි. ඇය උපත ලබන්නේ ඇගේම නිවුන් සහෝදරයා වන සංජීව වනිගසූරියත් එක්ක. ඉතින් ඇයට නිවුන් සහෝදරයෙක් ඉන්නව කියල මේ වෙනකල් අපි කවුරුත් දැනගෙන හිටියෙ නැහැ.

කොහොම නමුත් මේ දෙන්නා මේ වෙනකොට අපේ රටේ ප්‍රසිද්ධ වෛද්‍ය විද්‍යාලයක වෛද්‍ය ශිෂ්‍යයන්. ආදරත් කතාබහට ලක්වුණ මේ හුරුබුහුටි ශිල්පිනිය පසුගිය කාලයේ යුග දිවියට පිවිසුනා අපිට අසන්නට දකින්නට ලැබුණා. ඉතින් ඒ වගේම ඇගේ සැමියාත් ඇගේ ක්ෂේත්‍රයේ වෛද්‍යවරයෙක්මයි. ඉතින් ඒ වගේම මොවුන්ට මේ වගේම හැමදාම සතුටින් ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

සජානා වනිගසූරිය කියලා කියන්නේ අපේ රටේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය සුන්දර කලා ශිල්පිනියක්. රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් විදියටත් ඇය කටයුතු කරනවා. ඒ වගේම ඇය නර්තනයටත් ඉතාම දක්ෂ කෙනෙක් විදියටත් හඳුන්වල දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම මියුසික් වීඩියෝ ගණනාවකින්ම අපිට හුරු බුහුටි සජානව දැකගන්න පුලුවන්. ඉතින් සජානා කියන්නේ විවිධ දක්ෂතාවලින් හෙබි තරුණියක්. ඒ ඇය රංගන ක්ෂේත්‍රයේද, නිරූපණ ක්ෂේත්‍රයේද, නිවේදන ක්ෂේත්‍රයේ ද කටයුතු සිදු කරන නිසා. කලා ක්ෂේත්‍රය තුළ සාර්ථක දිගු ගමනක් යන ඇය අධ්‍යාපන තුළින්ද ජයග්‍රහනය ලැබූ කාන්තාවක්.

ඒ වගේම පහුගිය දවස්වල වෙළෙඳ දැන්වීම් කිහිපයක් හරහා ම කාගෙත් කතාබහට ලක්වුණ චරිතයක් වුණා. අමායගෙ ප්‍රථමාධාර වෙළඳ දැන්වීම තුළ සිටි දොස්තර නෝනා තුලින් තමයි ඇය බොහෝ ප්‍රේක්ෂකයන් අතරට ගියේ. ඒ වගේම ඇය මේ වන විට ටෙලි නාට්‍ය දෙකක රංගනයෙන් දායකත්වය ලබා දුන්නා.

ඒ වගේම විශේෂත්වය වන්නේ 2013 වර්ෂයේ හොඳම රූපවාහිනි සම්මාන උත්සවයේ දී අහසින් වැටුණු ටෙලි නාට්‍යය සඳහා ඇයට හොඳම රංගනය වෙනුවෙන් කුසලතා සම්මානය හිමි වුණා. ඒ වගේම 2014 වර්ෂයේදී අග්නි ටෙලිනාට්‍ය සදහා හොඳම නිළිය සම්මානය දිනා ගන්නටත් ඇය සමත් වුණා. ඉතින් මේ රටක් ආදරය කරන සජානා වනිගසූරිය කලා ශිල්පිනිය උපත ලබන්නේ 1992 පෙබරවාරී 14 වෙනි දිනයි. හැබැයි ඇය මෙලොව එලිය දකින්නේ තනියම නම් නෙමෙයි. ඇය උපත ලබන්නේ ඇගේම නිවුන් සහෝදරයා වන සංජීව වනිගසූරියත් එක්ක. ඉතින් ඇයට නිවුන් සහෝදරයෙක් ඉන්නව කියල මේ වෙනකල් අපි කවුරුත් දැනගෙන හිටියෙ නැහැ.

කොහොම නමුත් මේ දෙන්නා මේ වෙනකොට අපේ රටේ ප්‍රසිද්ධ වෛද්‍ය විද්‍යාලයක වෛද්‍ය ශිෂ්‍යයන්. ආදරත් කතාබහට ලක්වුණ මේ හුරුබුහුටි ශිල්පිනිය පසුගිය කාලයේ යුග දිවියට පිවිසුනා අපිට අසන්නට දකින්නට ලැබුණා. ඉතින් ඒ වගේම ඇගේ සැමියාත් ඇගේ ක්ෂේත්‍රයේ වෛද්‍යවරයෙක්මයි. ඉතින් ඒ වගේම මොවුන්ට මේ වගේම හැමදාම සතුටින් ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

Leave a Comment